ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි ල් ඇමති මංගල සමරවීර මහතා විසින් කරන ලද ප්‍රකාශය සංඛ්‍යාලේඛන අනුව සසඳද්දී එසේම බව පූජ්‍ය දඹර අමිල හි...
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි ල් ඇමති මංගල සමරවීර මහතා විසින් කරන ලද ප්‍රකාශය සංඛ්‍යාලේඛන අනුව සසඳද්දී එසේම බව පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති.
එම ප්‍රකාශය හේතුවෙන් ඇමති මංගල සමරවීර එරෙහිව විවිධ ආකාරයේ එල්ලකරන චෝදනාවන් ගෝත්‍රවාදය බවද උන්වහන්සේ කියා සිටියහ.
එවන් ප‍්‍රකාශ ජාතිවාදය බවත් නැතහොත් තර්ජනයක් බවද උන්වහන්සේ කියා සිටිති.
මංගල සමරවීර මහතාට එසේ කීමට අයිතියක් ඇති බවත් එසේ කිව්වා කියා එය ලොකුවට ගත යුතු නැති බවත් හිමියන් සඳහන් කළහ.
උත්සව සභාවක් අමතමිනි දඹර අමිල හිමියෝ මේ බව සඳහන් කලහ.

COMMENTS