යා පනයේ සංචාරයක් සදහා පැමිණ සිටි ජර්මන් ජාතික කාන්තාවක් පොලීසිය විසින් 15 දා සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ. ඇයව අත් අඩංගුවට ගැනීමට ප්‍රධාන ...
යාපනයේ සංචාරයක් සදහා පැමිණ සිටි ජර්මන් ජාතික කාන්තාවක් පොලීසිය විසින් 15 දා සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.
ඇයව අත් අඩංගුවට ගැනීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇයගේ ගමන් මල්ලේ අධි තාක්ෂණික පණිවුඩ හුවමාරු යන්ත්‍ර කීපයක් දුරස්ථ පාලක මගින් ක්‍රියා කරණු ලබන ක්‍රීඩා භාණ්ඩ හා තවත් විද්යුත් උපකරණ කීපයක් තිබීම නිසාය.
ජර්මන් ජාතික කාන්තාව කොළඹ සිට යාපනයට පැමිණි ඇත්තේ දුම් රියෙනි.
යුද හමුදාව ඇතුලු ආරක්ෂක අංශ විසින් දුම් රිය මගීන්ගේ ගමන් මලු පරීක්ෂාවට ලක් කිරීමේදී මේ කාන්තාවගේ ගමන් මල්ලේ තිබූ ද්‍රව්‍ය පිළිබදව සැක සිතී ඇයව පොලීසියට බාර දී තිබේ.
යාපනය පොලීසිය අදාල කාන්තාවගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් සටහන් කරගෙන ඇයව නිදහස් කොට තිබේ.
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

COMMENTS