අත්අඩංගුවට ගන්නා ලද කුරුණෑගල රෝහලේ වෛද්‍ය නිලධාරී ෂාෆි ෆිහාබ්ඩීන් සම්බන්ධයෙන් එම රෝහලට මේ වනවිට පැමිණිලි 51 ලැබී තිබේ. ඔහු විසින් සිදුකරන...
ඔහු විසින් සිදුකරනු ලග සිසේරියන් සැත්කම්වලදී පසු නැවතත් දරු පිරිසිදගැනීමක් නොවූ බවට මවුවරුන් චෝදනා කරති.
මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය සිකුරාදා රාත්‍රියේ දී වන අතර ඉන්පසු වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
තමන් විසින් සිසේරියන් සැත්කම් අටදහසක් සිදුකර ඇති බව මෙම වෛද්‍යවරයා විසින්ම පිළිගෙන ඇත.
එම සැත්කම අතරතුර මව්වරුන් වඳභාවයට පත් කළේ යැයි මෙම වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනාවකි.
COMMENTS