පා ර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අතර පාර්ලිමේන...
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අතර පාර්ලිමේන්තුවේ දී ඇතිවූ සංවාදයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියළු දෙනාම උස් හඬින් සිනහසුනහ.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයේදී සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වමින් සිටියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් අසන ලද ප්‍රශ්නයක් නිසා මෙම සිදුවීම සිදු විය.
‘2015දී මේ මනුස්සයා ජනාධිපති කරන්න යනකොට මේක අඤ්ඤකොරොස් කේස් එකක් කියල හිතුණේ නැද්ද’ විමල් වීරවංශ මන්ත්‍රීවරයා විමසුවේ ෆොන්සේකා මහතා විසින් දිගින් දිගටම ජනාධිපතිවරයාට විවේචනාත්මකව චෝදනා කරමින් සිය අදහස් පළ කරද්දී ය.
ඊට ප්‍රතිචාර දක්වමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ මෙසේය.
‘නෑ හිතුනා. මම අගමැති එක්ක මේ ගැන තුන් පාරක් කතා කලා. චන්ද්‍රිකා මැතිණිය තමයි මේ කොඩිවිනේ ගෙනැල්ලා අපි මේ තත්වෙට පත් කලේ’

COMMENTS