මී ළඟ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 20 වැනිදාට කලින් සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් ක...
මීළඟ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 20 වැනිදාට කලින් සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම නොවැම්බර් මස 05 වැනිදා දෙසැම්බර් මස 07 වන දින පැවැත්වෙන බවද ඒ මහතා පැවසීය.
ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල මූලික කටයුතු අගෝස්තු මාසයේදී ආරම්භ කරන බවද සභාපතිවරයා කියා සිටියේ ය.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව ජනාධිපතිවරයා 2020 වසරේ ජනවාරි මස 8 වැනි දින හෝ ඊට පෙර ධුරයේ දිවුරුම් දෙනු ඇති බව දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS