ර හස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් ඇති කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් විසින් තමනට වඳ සැත්කම් කර ඇතැයි සැක බවට පැමි...
රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් ඇති කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් විසින් තමනට වඳ සැත්කම් කර ඇතැයි සැක බවට පැමිණිලි 15 කට අධික ප‍්‍රමාණයක් මේ වන විට ලැබී ඇත.
ඉන් පැමිණිලි 04ක් ගොනු කර ඇත්තේ ඔහු සමග සේවය කල වෛද්‍යවරුන් විසිනි.
මේ අතර වෛද්‍යවරයාට විරුද්දව පැමිණිලි කිරීම සදහා කාන්තාවන් අද දිනයේදීද කුරුණෑගල රෝහල වෙත පැමිණ සිටින බව වාර්තා වෙයි.
මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලද්දේ සැකසහිත ලෙස අසීමිත දේපල උපයා ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමටයි.

COMMENTS