දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුරුණෑගල දොස්තර ගැන ලියූ දිවයින කතෘගෙන් පැය 05ක් ප‍්‍රශ්ණ කරයි
Homeප්‍රවෘත්ති

කුරුණෑගල දොස්තර ගැන ලියූ දිවයින කතෘගෙන් පැය 05ක් ප‍්‍රශ්ණ කරයි

PropellerAds

කු රුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිසේරියන් සැත්කම්වලදී සිංහල කාන්තාවන් වඳ භාවයට පත් කළ බව කියන සිද්ධි...

අජිත් නිවාඩ් කබ්රාල්ගේ ගිණුම් පරීක්ෂාවට.
බරපතල වංචා සෙවීමේ ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ වන ලකුණු !
ආපදා තත්වයක් ඇති වුවහොත් ආණ්ඩුව සූදානම්
කුරුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිසේරියන් සැත්කම්වලදී සිංහල කාන්තාවන් වඳ භාවයට පත් කළ බව කියන සිද්ධිය මුලින්ම හෙළිදරව් කළ ‘දිවයින’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණු මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැය පහක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉරිදා දිවයින පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ අනුර සොලමන් මහතාගෙන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ ලබාගෙන ඇත.

ඉකුත් සෙනසුරාදා (25 වැනිදා) පෙරවරු 10.00 ට පමණ අනුර සොලමන් මහතා සහ හේමන්ත රන්දුණු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර එදින සවස 3.00 පමණ වනතුරු රන්දුණු මහතාගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර තිබිණි.

මෙම පුවතට අදාළ තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් සහ මෙම ප‍්‍රවෘත්තිය පළකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රන්දුණු මහතාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර තිබේ.

සිංහල කාන්තාවන් සිසේරියන් සැත්කම්වලදී වඳ භාවයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස කථානායක කරු ජයසූරිය මහතා පසුගිය දා වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතාට නියෝගයක් කර තිබිණි.

ඒ අනුව වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබීය.

– divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුරුණෑගල දොස්තර ගැන ලියූ දිවයින කතෘගෙන් පැය 05ක් ප‍්‍රශ්ණ කරයි
කුරුණෑගල දොස්තර ගැන ලියූ දිවයින කතෘගෙන් පැය 05ක් ප‍්‍රශ්ණ කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFJ6BL7siFjQV5j6Ucx7WRRZepAEtwab1Bz0uzBwQT7TmVj4LLoa72w2Cju6pU7xMM_44gMaygq4AsE1N11vDUwvgSIJTqdW_YWAf3pXE2ZUN_0xppsPlMhy4WYSKJ3-CCp_uUGlPnWojC/s320/44555.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFJ6BL7siFjQV5j6Ucx7WRRZepAEtwab1Bz0uzBwQT7TmVj4LLoa72w2Cju6pU7xMM_44gMaygq4AsE1N11vDUwvgSIJTqdW_YWAf3pXE2ZUN_0xppsPlMhy4WYSKJ3-CCp_uUGlPnWojC/s72-c/44555.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/05_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/05_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy