මේ වනවිට බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම යන පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවන වර්ෂාපතනයක් ලැබී ඇති අතර ගාල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල...
මේ වනවිට බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම යන පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවන වර්ෂාපතනයක් ලැබී ඇති අතර ගාල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නායයාමේ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් කිසිදු ප්‍රදේශයකින් තවමත් ගංවතුර ආපදා තත්වයක් වාර්තා වී නොමැත.
වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ අධිවේගී මාර්ගයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 60 ක් දක්වා සීමා කර ඇති බවයි. එසේම වාහනවල විදුලි ලාම්පු දල්වාගෙන ගමන් කරන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
COMMENTS