දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"බැංකු කඩපු අය වසලයෝ" - සජිත් සහ රවී යළිත් පැටලෙති (VIDEO)
Homeප්‍රවෘත්ති

"බැංකු කඩපු අය වසලයෝ" - සජිත් සහ රවී යළිත් පැටලෙති (VIDEO)

PropellerAds

එජාප නියෝජ්‍ය නායක නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දිනයේ උත්සව සභාවත් අමතමින් දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. එජාප උප නායක රවී කරු...

ඇන්ජලීන් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
එජාප මන්ත‍්‍රී ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි
ගාමිණී සෙනරත් නඩුව : තුන්වන විත්තිකරු නිදොස් කොට නිදහස් කරයි

එජාප නියෝජ්‍ය නායක නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දිනයේ උත්සව සභාවත් අමතමින් දරුණු ප්‍රහාරයක් එල්ල කළේය.

එජාප උප නායක රවී කරුණානායක මහතා විසින් ඊයේ දිනයේ සිදුකරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙය ප්‍රකාශය සිදු කරන්නට ඇතැයි වාර්තාවන් පළවෙයි.

පේ‍්‍රමදාස මහතා ධම්ම පදයේ ගාථාවක්ද උපුටමින් කියා සිටියේ බැංකු කඩන්නේ වසලයන් බවත් බැංකු හදන්නේ බ්‍රාහ්මනයන් බවත්ය.

ජනතා මුදල් සොරාකන, කොමිස් ගහන, පගාගහන, අල්ලස් ගන්නා පුද්ගලයා තමන් වසලයෙක් යයි ක‍්‍රියාවෙන්ම ඔප්පු කර ඇති බවද ඇමතිවරයා පැවසීය.

‘ගියොත් ගිය කැන ඉවරයි. වගකීමක් බාර ගත්තොත් ඒ වගකීම විනාශයි. ජනතාව බලාපොරොත්තු වෙනව ආලෝකය නමුත් ලැබෙන්නෙ අන්ධකාරය’ යයිද කී ඔහු කවදාවක් බැංකු කඩල බ‍්‍රාහ්මණයෙක් වෙන්න බෑ. තමන් හෝ තම බිරිද යොදවා අල්ලස් ගැනීම බ‍්‍රාහ්මන ක‍්‍රියාවක් නොවෙයි’ යයිද සදහන් කලේය.

ඉතා ඉක්මනින් ලක්වාසීන්ට වසලයන් හා බ‍්‍රාහ්මණයන් තේරුම් ගැනීමට ප‍්‍රඥාව පහල වේවා යයිද ඇමතිවරයා කියා සිටියේ ලුණුගම්වෙහෙරේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

එම වීඩියෝව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "බැංකු කඩපු අය වසලයෝ" - සජිත් සහ රවී යළිත් පැටලෙති (VIDEO)
"බැංකු කඩපු අය වසලයෝ" - සජිත් සහ රවී යළිත් පැටලෙති (VIDEO)
http://am.lk/media/k2/items/cache/a9e9b8b34a388602f5fa610fc7b6ea2d_S.jpg
https://i.ytimg.com/vi/ocIra_j98Qc/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/video_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/video_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy