තාරුණ්‍යයේ විස්මිත හැකියාවන් ලෝකයට හඳුන්වා දුන් Youth with Talent 3rd Generation අවසන් මහා තරඟය පසුගිය සෙනසුරාදා මහරගම තරුණ සේවා සභා පරිශ්...
තාරුණ්‍යයේ විස්මිත හැකියාවන් ලෝකයට හඳුන්වා දුන් Youth with Talent 3rd Generation අවසන් මහා තරඟය පසුගිය සෙනසුරාදා මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත් වුනා. ඒ අනුව අවසන් මහා තරඟයේදී ලෝක වාර්තාවක්ද තබමින් ප්‍රථම ස්ථානය හිමිකරගත් සහිබුල් යමීන්ගේ සුවිශේෂී දක්ෂතා මේ වන විට කතාබහට ලක්ව තිබෙනවා.
කුඩා පෙට්ටියක් තුළ මිනිස් ශරීරයක් රදවා 2012 වසරේ පිහිටුවා තිබූ ලෝක වාර්තාවකට අභියෝග කරමින් කුඩා වීදුරු පෙට්ටියක් තුල සිය ශරීරය රඳවා ඔහු මෙම ලෝක වාර්තාව තැබුවා. එසේම මෙම තරගාවලියේ දෙවන ස්ථානය තරිදු රුමයන්ත දිනාගත් අතර අතර තෙවන ස්ථානය දිනාගත්තේ ඉරෝමි ජයසිංහයි. මෙම තරඟාවලිය ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබනවා.

COMMENTS