අ ලුත්ගම දර්ගා නගරයෙන් අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි...
අලුත්ගම දර්ගා නගරයෙන් අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (25) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අයිඑස්අයිඑස් සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයෙකු බවට මූලික විමර්ශන වලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
ආදිල් අමිස් නැමැති 24 හැවිරිදි මෙම පුද්ගලයා පිළිබඳව මීට වසරක පමණ ඉහතදී ද පොලිස් නිලධාරීන්ගේ සැකයට භාජනය වූ අයෙක් බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.
පරිඝණක සම්බන්ධයෙන් දැනුමක් ඇති මෙම පුද්ගලයා අන්තර්ජාලය හරහා අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානය සමඟ සබදතා පවත්වා ඇතැයිද පොලිසිය කියයි.

COMMENTS