මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත් තවත් දෙදෙනෙකු එරටින් පිහිටුවහල් කර තිබේ. අද අලුයම ඔවුන් කටුනායකට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරී...
මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත් තවත් දෙදෙනෙකු එරටින් පිහිටුවහල් කර තිබේ.
අද අලුයම ඔවුන් කටුනායකට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනු ලැබීය.
මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් සහ මොහොමඩ් ජබීර් මොහොමඩ් මුෆා යන අය මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත්විය.
COMMENTS