බු ර්කාව සම්බන්ධව මං විශේෂ විරුද්ධත්වය ප්‍රකාශ කරවා. මේ වනවිට අපේ රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසාවෙන් ජාතීන් විද...
බුර්කාව සම්බන්ධව මං විශේෂ විරුද්ධත්වය ප්‍රකාශ කරවා. මේ වනවිට අපේ රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසාවෙන් ජාතීන් විදියට අපි තේරුම් ගත යුතු රටේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛ වූ කාරණයක් නිසා වෙන් බුල්කාව පැළදවීම තහනම් කළයුතුව තියෙන්නේ.මේ ගැන විශේෂයෙන් මුස්ලිම් සමාජයත් කල්පනා කළයුතුව තියෙනවා අපේ රටේ ඇති වී තිබෙන මේ ගැටළුවට සාධාරණ උත්තරයක් ලබා දිම වෙනුවෙන් යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසිය.
එතුමා මේ අදහස් පැවැසුවේ මාතරලකඹුරුගමුව ප්‍රදේශයේ ඊයේ (28)පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින්.
වැඩිදුටත් කතා කරමින්
"ණමෙවැනි ට මේ රටේ දේශපාලන ස්ථාවරත්වය විශාල වශයෙන් කඩාගෙන ලක්වෙලා තියෙන්නේ. අදවනවිට තියෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධව තියෙන ගැටලුව තමයි මූලික වෙලා තියෙන්නෙ. මේ අවස්ථාවේ නිසා දේශපාලන ස්ථාවරත්වයටත් රටේ ජාතික ආරක්ෂාව මූලිකත්වය ගෙන කටයුතු කර ගෙන යන්න ඕන රට විනාශ කළ විශාල පිරිසක් පත් වෙන්න පුළුවන් මේ සිද්ධිය සම්බන්දයෙන් කාටවත් මග හරින්න පුළුවන් කමක් නෑ මම දුටුවා පසුගිය දවස්වල චෝදනා කරමින් ඒ වගේම සමහර උත්සාහ ගත්තා ආණ්ඩුවක් විදිහට ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් විදිහට මේ රටේ මිනිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධව වගකීමට නිදහස් වෙන්න. ඒ නිසා මේ ගැටළුවෙන් මේ අයට නිදහස් වෙන්න පුළුවන්කම් ලැබෙන්නේ නැහැ.
දැනටම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත්කරලා තිබුණා නමුත් ඒ කමිටුවෙන් කියලා අපට හිතාගන්න බැහැ මොකක්ද මේ වෙන්නේ කියලා. මිනිසුන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වෙලා ගදේපල විශාල ප්‍රමාණයක් නැතිවෙලා මේ සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් රටට සක්‍රීය වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්න ඕන මේ ඝාතනයේ සම්පුර්ණ වගකීම ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ආණ්ඩුව භාර ගත යුතුයි.
විශේෂයෙන්ම සරත් ෆොන්සේකා මහත්මයා ප්‍රකාශ කරන කාරණය නිවැරදි මොකද අද වන විටත් මෙරට බුද්ධි අංශ විශාල වශයෙන් කඩාගෙන වැටිල තියෙන්නෙ මේකට මෙය ආණ්ඩුව වගකිය යුතු වෙනවාග බටහිර රටවල් වල වුවමනාවට අනුව මේ කටයුත්ත කරලා අවසාන අපේ රටේ ලොකු අරාජිකත්වයට පත්වීම සිදු වෙලා තියෙන්නේ.
ත්‍රස්තවාදය ක්‍රියාවන් සම්බන්ධව මුළු ලෝකයම එකතු වෙලා මේකට කටයුතු කිරීමක් කරන්න ඕනෑ මේ වනතුරු ලෝකෙට දරුණු වු ගැටළුවට පත්වෙන්න ඉඩ කඩ තිබෙනවා. තවත් රටක් ලෝකයේ මේ මේ විදියට මේ ඛේදවාචකයපත් වෙනවා. ආගම්වාදී තත්ත්වයන් ඇතුලේ. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධ විශාල අද ලොකු ගැටලුවකට තිබෙන්නේ. අපේ හමුදාවේ විශේෂත්වය තමයි අපි ඕනම අභියෝගයට ඕනම ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන් කියන්නේ ඔහුගෙන් අපට පෙන්නුම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි තීරණය කරලා වසර තිහක යුද්ධය නතර කරපු හමුදාවක් අභිමානවත් හමුදාවක් ඉන්නවැයි ගැන ලෝකෙට අපි නැවතත් පෙන්නුම් කළා.
තිහගොඩ කැලුම් පලොල්පිටිය

COMMENTS