හ දිසි නීති රෙගුලාසි යටතේ ත‍්‍රස්තවාදය මර්දනයට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ත‍්‍රස්තවාදය මර්දනයට අදාළ වගනිත්වලට අදාළව 2120/ 3 ...
හදිසි නීති රෙගුලාසි යටතේ ත‍්‍රස්තවාදය මර්දනයට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ත‍්‍රස්තවාදය මර්දනයට අදාළ වගනිත්වලට අදාළව 2120/ 3 යටතේ එම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.
එම ගැසට් නිවේදනයට අනුව මෙරට හදිසි තත්ත්වයක් ඇතිවීම හේතුකොට ගෙන මහජන ආරක්‍ෂාව රටේ පැවැත්ම සුරක්‍ෂිත කිරීමට හා ජනජීවිතයට අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම යන කරුණු යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මේ අතර 2120/ 4 යටතේ තවත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

COMMENTS