දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රි ලංකාව මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ඉහළට
Homeප්‍රවෘත්ති

ශ්‍රි ලංකාව මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ඉහළට

PropellerAds

මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාව සමත් වී තිබේ. “දේශ සීමා නොමැති වාර්තාකරුවෝ” නැමැති සංවිධානය මේ වස...

දේවාල ඡන්දත් ජනපති කල්දමයි!
අසූචි නැවකට වන්දි ගෙවන ලෝකයේ එකම රට ලංකාවයි - දයාසිරිගෙන් ආණ්ඩුවට යළි දරුණු ප්‍රහාරයක් (VIDEO)
පාර අයිනේ පලතුරු වික්ක තරුණයාට බේරුවල නගරාධිපති කනට ගහලා…
ශ්‍රි ලංකාව මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ඉහළට

මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාව සමත් වී තිබේ.

“දේශ සීමා නොමැති වාර්තාකරුවෝ” නැමැති සංවිධානය මේ වසරට අදාළව ඉදිරිපත් කර ඇති මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ශ්‍රි ලංකාවට හිමිව ඇත්තේ 126 වන ස්ථානයයි.

පසුගිය වසරේදී ශ්‍රි ලංකාවට 131 වන ස්ථානයත්, 2017 වසරේ 141 වන ස්ථානයත් හිමිව තිබුණි.

මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් නොර්වේ, ෆින්ලන්තය සහ ස්වීඩනය යන රටවල්වලට හිමිව තිබේ.

මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින බ්‍රිතාන්‍යට 33 වන ස්ථානයත් අමෙරිකාවට 48 වන ස්ථානයත් හිමිව තිබීම විශේෂත්වයක්. 

එම ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාවට 140 වන ස්ථානයත්  චීනයට 177 වන ස්ථානයත් හිමිව තිබේ.

එහි අවසන් ස්ථානයට පත්ව ඇත්තේ ටර්ක්මෙනිස්ථානයයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රි ලංකාව මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ඉහළට
ශ්‍රි ලංකාව මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ඉහළට
http://am.lk/media/k2/items/cache/f19754a2c0b362f8bf564c6331ea18f6_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_922.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_922.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy