දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේ ප‍්‍රශ්න විසඳීමට තව අවුරුදු තුනක්වත් ගතවේවි... මහ පරිමාණ බුද්ධි අංශයක් සැකසිය යුතුබව මම එදා යෝජනාකළත් සිදුවූයේ නැහැ - සරත් ෆොන්සේකා
Homeප්‍රවෘත්ති

මේ ප‍්‍රශ්න විසඳීමට තව අවුරුදු තුනක්වත් ගතවේවි... මහ පරිමාණ බුද්ධි අංශයක් සැකසිය යුතුබව මම එදා යෝජනාකළත් සිදුවූයේ නැහැ - සරත් ෆොන්සේකා

PropellerAds

ර ටේ ස්ථාන කිහිපයක බෝම්බ පුපුරා යා හැකි බවට බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබියදීත් එය වැළැක්වීමට පියවර  නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරය...

චන්ද‍්‍රිකා ක‍්‍රියාත්මකයි.. ශ‍්‍රීලනිප පිරිසක් මංගලගේ නිවසේ.. සජිත්ට සහාය දෙන්න සූදානම්
ඇල්පිටිය ඡන්දයෙන් පසු ආන්දෝලනාත්මක පිල් මාරුවක්.. ආණ්ඩු පෙරලියක ලකුණු
මගුල් බෙර හඬ මැද ශ‍්‍රීලනිප-පොහොට්ටු ගිවිසුමට අත්සන් තැබේ !
ටේ ස්ථාන කිහිපයක බෝම්බ පුපුරා යා හැකි බවට බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබියදීත් එය වැළැක්වීමට පියවර  නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පමණක් චෝදනා කිරීම සාධාරණ නොවන බව තමන් පුද්ගලිකව විශ්වාස කරන බව හිටපු ඇමැති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
එවැනි ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ විසින් වාර්තාකළ විට ආරක්ෂක අංශවලට අවශ්‍ය උපදෙස් ලබාදීම දේශපාලන අධිකාරිය සතු කාර්යයක් බවද හෙතෙම සඳහන් කළේය.

ප‍්‍රාදේශීය සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ ඊයේ   (23 දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

රටේ බුද්ධි අංශ කඩාවැටීම එක සැරේටම සිදුවූ දෙයක් නොවෙයි. 2009 න් පසුව බිහිවූ සියලූම රජයන් ඒ සම්බන්ධ වගකීම භාරගත යුතුව තිබෙනවා. 2009 වසරට පෙර මෙවැනි බුද්ධි තොරතුරක් ලැබුණේ නම් ඉතාම වේගයෙන් කි‍්‍රයාත්මක වෙනවා. ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක යාන්ත‍්‍රණයද එදා මැනවින් සකස් කර තිබුණා.

එල්.ටී.ටී.ඊ සංවිධානයට මරාගෙන මැරෙන බෝම්බකරුවකු නිර්මාණය කිරීමට අවුරුදු 12 ක් ගත වුණා.

අද මෙම කි‍්‍රයාව කළ අන්තවාදී සංවිධානයද වසර  ගණනක් තිස්සේ කි‍්‍රයාත්මක වන්නට ඇති. යුද්ධය අවසන්වූ පසුව මහා පරිමාණ බුද්ධි අංශයක් සැකසිය යුතු බවට හමුදාපතිවරයා ලෙස එදා මම යෝජනා කළත් එවැන්නක් සිදු වූයේ නැහැ.

ගෙවල් වැටලීමෙන් හෝ ආරක්ෂක අංශ මහපාරේ සිටුවා තැබීමෙන් ඇතිවී තිබෙන තත්ත්වය මර්දනය කරන්න බැහැ. මෙම ප‍්‍රශ්නය විසඳිය හැක්කේ බුද්ධි අංශ ශක්තිමත් කිරීමෙන් පමණයි. බුද්ධි යාන්ත‍්‍රණය ශක්තිමත් කළත් මෙම ප‍්‍රශ්න විසඳීමට අවම වශයෙන් අවුරුදු තුනක්වත් ගතවෙයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ ප‍්‍රශ්න විසඳීමට තව අවුරුදු තුනක්වත් ගතවේවි... මහ පරිමාණ බුද්ධි අංශයක් සැකසිය යුතුබව මම එදා යෝජනාකළත් සිදුවූයේ නැහැ - සරත් ෆොන්සේකා
මේ ප‍්‍රශ්න විසඳීමට තව අවුරුදු තුනක්වත් ගතවේවි... මහ පරිමාණ බුද්ධි අංශයක් සැකසිය යුතුබව මම එදා යෝජනාකළත් සිදුවූයේ නැහැ - සරත් ෆොන්සේකා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggqNIEfqQmO8iN-k6i_egVg4YTzpd26EJg-D-aMBzmEXVYDEreCRT3SPt55yCanwmoBKVbCzJ1WZ_7U6ghmEoKzIbwTGB4CfOlG36rc-8O7yjuhAzpGsAMMK3Lns5cTq3o2pPNnj4gA-Hk/s320/General-Sarath-Fonseka-an-001.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggqNIEfqQmO8iN-k6i_egVg4YTzpd26EJg-D-aMBzmEXVYDEreCRT3SPt55yCanwmoBKVbCzJ1WZ_7U6ghmEoKzIbwTGB4CfOlG36rc-8O7yjuhAzpGsAMMK3Lns5cTq3o2pPNnj4gA-Hk/s72-c/General-Sarath-Fonseka-an-001.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_913.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_913.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy