ශ්‍රී ලනිප ආසන සංවිධායක පිරිසක් සහ එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වී තිබේ. ...
ශ්රීලනිප ආසන සංවිධායක පිරිසක් සහ එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වී තිබේ.
මෙම හමුව පැවැත්වී ඇත්තේ මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ නිවසේදීය.
ඒ සඳහා ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් හතළිහකට ආසන්න පිරිසක් සහභාගී වී තිබිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට විරෝධය පළ කරමින් ඔවුන් අදහස් පළ කර ඇත.
වාර්තා වන්නේ ඔවුන් ඉතා ඉක්මනින්ම සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීම සඳහා එක්වීමට නියමිතව ඇති බවයි.

COMMENTS