පා ස්කු ඉරිදා ඉස්ලාමීය අන්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක්දැයි සැකයක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අක...
පාස්කු ඉරිදා ඉස්ලාමීය අන්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක්දැයි සැකයක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
2005 LTTE සංවිධානය සමඟ මුදල් ගණුදෙනු කර ජන්දය ප්‍රකාශ කිරීම වැලැක් වූ ආකාරය රටම දන්නා අතර පසුගිය ප්‍රහාරය එහි තවත් පියවරක්දැයි බරපතල සැකයක් පවතින බවයි කාරියවසම් මහතා සඳහන් කරන්නේ.
මුල්කාලීනව මෙම සංවිධාන බිහිවීමට අවස්ථාව ලබා දීම බුද්ධි අංශ යැයි කියමින් රජයේ වැටුප් ලබමින් එම සංවිධාන වල ඇතැමුන් සිටීම සම්බන්ධයෙන්ද දැන් පරීක්ෂණ පවත්වන බව ඔහු කියාසිටියි.
කෙසේවෙතත් මේ ප්‍රහාරය පිටුපස ඇති දේශපාලන කුමන්ත්‍රණයත් අනාවරණ කරගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

COMMENTS