පෙ රේදා පස්වරුවේ දී කල්මුණේ සයින්දමාරු ප්‍රදේශයේදී ආරක්ෂක අංශ සහ ත්‍රස්ත කණ්ඩායමක් අතර ඇතිවූ විදිහා හුවමාරුවෙන් දිවි ගලවා ගත් කාන්තාව සහ දර...
පෙරේදා පස්වරුවේ දී කල්මුණේ සයින්දමාරු ප්‍රදේශයේදී ආරක්ෂක අංශ සහ ත්‍රස්ත කණ්ඩායමක් අතර ඇතිවූ විදිහා හුවමාරුවෙන් දිවි ගලවා ගත් කාන්තාව සහ දරුවා තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් හෂීම්ගේ බිරිඳ හා දරුවා යැයි සැක මතුව තිබේ. මේ වන විට එම කාන්තාව සහ දරුවා අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
පෙරේදා දින ගැටුම සිදුවීමෙන් පසු ඊයේ එම ස්ථානයන් පරික්ෂා කිරීමේදී මෙම කුඩා දරුවා සහ කාන්තාව හමුවිණි.
හමුදාව විසින් ඔවුන් රෝහල්ගත කරන ලද අතර මෙම දෙදෙනා සහරාන්ගේ බිරිඳ සහ දරුවා යැයි අනුමාන කරන බව පොලිසිය කියා සිටී.
මේ සම්බන්ධයෙන් සමාජ ජාලාවන්හි ඉතා අගය කරමින් ප‍්‍රතිචාර දක්වා ඇත.

COMMENTS