දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුපිරි පාසල්වලට දොස්තර දරුවන් යවන්නේ මෙහෙමයි - අැමති හෙළිකරයි (VIDEO)
Homeප්‍රවෘත්ති

සුපිරි පාසල්වලට දොස්තර දරුවන් යවන්නේ මෙහෙමයි - අැමති හෙළිකරයි (VIDEO)

PropellerAds

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම සාමාජිකයින්ද නොමග යවමින් එහි නිලධාරීන්ගේ අවශ්‍යතා පමණක් ඉටුකරගන්නා බවට පැහැදිලි සාක්ෂි තමා සතුව ඇති බවත් ...

තැපෑල ඇණ හිටී - සේවකයෝ ක්‍රිකට් ගසති (VIDEO)
උතුරට පොරොන්දු දුන් ගිවිසිම් 3 ක් ගැන විග්නේශ්වරන් හෙළි කරයි
කොක්එළියට රතු එළියක් - ගම්වාසීහු ගම්බිම් හැරයති
සුපිරි පාසල්වලට දොස්තර දරුවන් යවන්නේ මෙහෙමයි - අැමති හෙළිකරයි (VIDEO)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම සාමාජිකයින්ද නොමග යවමින් එහි නිලධාරීන්ගේ අවශ්‍යතා පමණක් ඉටුකරගන්නා බවට පැහැදිලි සාක්ෂි තමා සතුව ඇති බවත් එහෙයින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී එම සංගමයේ ඉල්ලීම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා තම පදිංචිය මාරු කිරීමෙන් පසු සිය දරුවා රාජකීය විද්‍යාලයට ඇතුලත් කර ඇත්තේ ඔහුගේ නිලතල භාවිත කරමින් බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29298,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුපිරි පාසල්වලට දොස්තර දරුවන් යවන්නේ මෙහෙමයි - අැමති හෙළිකරයි (VIDEO)
සුපිරි පාසල්වලට දොස්තර දරුවන් යවන්නේ මෙහෙමයි - අැමති හෙළිකරයි (VIDEO)
http://ift.tt/2dfGV9u
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/video_55.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/video_55.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy