කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පැය 18කට අධික කාලයක්...
කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසියට භාර දී තිබේ.
ඒ ගංජා ළඟ තබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලවයි.
ගුවන් තොටුපලේ දී පිටව යන අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රයන් රෝයන් මහතා කියා සිටියේ, හෙට හෝ අනිද්දා දිනයක දී තමන්ගේ නිවසට ගෙන්වා මාධ්‍යයට සියලු විස්තර ලබා දෙන බවයි.
මාකඳුරේ මදූෂ් සමග සිටියදී අත්අඩංගුවට පත්ව ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු පස් දෙනෙකු ඊයේ (04) දිවයිනට පැමිණියේය.
COMMENTS