හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ රටවල් කිහිපයක තානාපතිවරුන් අතර හමුවක් මේ වන විට අරලියගහ මන්දිරයේදී පැවැත් වේ. එම හමුව සඳහා අ...
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ රටවල් කිහිපයක තානාපතිවරුන් අතර හමුවක් මේ වන විට අරලියගහ මන්දිරයේදී පැවැත් වේ.
එම හමුව සඳහා අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, දකුණු අප්‍රිකාව සහ යුරෝපා රටවල් කිහිපයක තානාපති නිළධාරින් සහභාගී වන බව වාර්තා වේ.
ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙසත්, ගැටුම් වලින් වැලකි සිටින ලෙසත් අමෙරිකාව මෙරට සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබේ.
එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණූ සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශය ප්‍රකාශ කර ඇත්තේ මානව හිමිකම්, වගවීම සහ සාධාරණත්වය අනුව රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
COMMENTS