දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ත්‍රී රෝද රථ රියදුරෝ බුර්කාව වර්ජනය කරයි
Homeප්‍රවෘත්ති

ත්‍රී රෝද රථ රියදුරෝ බුර්කාව වර්ජනය කරයි

PropellerAds

ත්‍රී රෝද රථ මගී ප්‍රවාහනයේදී අප්‍රේල් මස (29) දා සිට බුර්කාව සහිත මුහුණ ආවරණය කල කිසිදු මගියෙකු ප්‍රවාහනය නොකරන බව ලංකා ස්වයං රැකියා වෘත්...

"ධූරයෙන් ඉල්ලා අස් වෙන්න" - සාගලගෙන් විමල්ට අභියෝගයක්
ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට අපි සූදානම් - යුද හමුදාපති
"මල් වට්ටියක් අරන් පන්සල් ගානේ ගියාට බෞද්ධයෝ වෙන්නේ නැහැ" - තලතා
ත්‍රී රෝද රථ මගී ප්‍රවාහනයේදී අප්‍රේල් මස (29) දා සිට බුර්කාව සහිත මුහුණ ආවරණය කල කිසිදු මගියෙකු ප්‍රවාහනය නොකරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන ප්‍රකාශ කළා.

ඒ මහතා මේ බව ප්‍රකාශකලේ රට තුල පවතින තත්වයත් සමග ත්‍රීරෝද රථ මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් කල විමසීමකදී යි.

වැඩිදුරටත් අදහස් පලකල ඒ මහතා මෙසේද පැවසුවා.

පසුගියදා පුපුරාගිය ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර නිසා මේ වෙනකොට ලංකාව පුරා ජනතාව විශාල පීඩනයකින් ඉන්නේ.

කොළඹ නගරයට දිනකට ඇතුල්වන වාහන ප්‍රමාණය ලක්ෂ පහකට වැඩියි.බස්නාහිර පලාත තුල ලියාපදිංචි ත්‍රී රෝද රථ ලක්ෂ තුනහමාරක් මගී ප්‍රවාහනයේ යෙදෙනවා.බස්නාහිර පලාතේ ලියාපදිංචි ත්‍රී රෝද රථ වලට අමතරව පිටපලාත් ත්‍රී රෝද රථ ලක්ෂ එකහමාරකට අධික ප්‍රමාණයක් බස්නාහිර පලාත තුලට ඇතුලු වෙනවා.මෙම තත්වය අද පවතින ආරක්ෂාවට විශාල බාධාවක් වෙලා.

අප්‍රේල් (29) දා සිට බුර්කාව සහිත මුහුණ ආවරණය කල හා සැකකටයුතු පාර්සල් ඇති මගීන් කිසිවෙකු ප්‍රවාහනය කරන්නේ නෑ .යම් ත්‍රී රෝද රථ රියැදුරෙක් රාජ්‍ය ආරක්ෂාවට අවනත නොවී මගී ප්‍රවාහන සේවාවේ නිරත වෙනවා නම් නිසි දඩුවම් ලබා දෙන ලෙසත් අදාල ආරක්ෂක අංශ වලින් ඉල්ලාසිටිනවා.

පසුගියදා එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය අපේ ත්‍රී රෝද රථ වෘත්තිකයන්ට මේ වන විට විශාල ආර්ථික ව්‍යසනයක් බවට පත්වෙලා තියනවා.

කොළඹ අපරාධ සම්බන්ධයෙන් පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ජමාත් සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ  අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වැනි අය සෘජු සම්බන්ධකම් ඇති බවට මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව පැමිණිලි කලා.

ඉන් පසු මැතිවරණ කොමසාරිස් එම පැමිණිල්ල සහිත ලිපිය පොලිස්පතිවරයාට යවා තිබුනා.ඒ ලිපියෙන් අපි පැවසුවේ කොළඹ නගරයේ පදික වෙලදාම් නියුක්ත වන වෙලදුන්ට අමතරව මේ මැති ඇමතිවරුන් එහි මුස්ලිම් පාතාලයක් පවත්වාගෙන යන බවයි.

චතුර දේශාන් ලියනගේ
මව්බිම
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත්‍රී රෝද රථ රියදුරෝ බුර්කාව වර්ජනය කරයි
ත්‍රී රෝද රථ රියදුරෝ බුර්කාව වර්ජනය කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhh1sj7KparAz3gtZh9nHVGEAcOYVtfcOZ_kQZehaaKFTs5WqYjjoGy086uWzISqnEqvlW-1pCLssyLhyvvhvi3o1SiMdkhyphenhyphenHFUzNlVvu2U_w7HsXG0v7YoPFdJ2A99e3hNnF-VUynwvDV3/s320/5cc3e332a0df2_burka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhh1sj7KparAz3gtZh9nHVGEAcOYVtfcOZ_kQZehaaKFTs5WqYjjoGy086uWzISqnEqvlW-1pCLssyLhyvvhvi3o1SiMdkhyphenhyphenHFUzNlVvu2U_w7HsXG0v7YoPFdJ2A99e3hNnF-VUynwvDV3/s72-c/5cc3e332a0df2_burka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_661.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_661.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy