ලොව ලස්සනම ගුවන් සේවිකාව සිටින්නේ චීනයේ බව විදේශ මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුනි. 23 හැවිරිදි ඇය Mabel Goo නැමැති චීනයේ Malaysia නගරයේ ...
ලොව ලස්සනම ගුවන් සේවිකාව සිටින්නේ චීනයේ බව විදේශ මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුනි.
23 හැවිරිදි ඇය Mabel Goo නැමැති චීනයේ Malaysia නගරයේ ජිවත් වන තරුණියකි.
මෙම සුරූපි තරුණිය ගැන ලොව බොහො දෙනාගේ අවධානය යොමු වි තිබේ.ඇය සමාජ ජාල මධ්‍ය හරහා ඇයගේ ජයාරූප විශාල ප්‍රමානයක් එක්කර තිබෙන බවට වාර්තා වෙනවා.
මෙම ජයාරූප සදහා තරුණයින් විශාල ප්‍රමාණයක් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ගුවන් සේවිකාවකට අමතරව ඇය නිදහස් නර්තන ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි ඇය ව්‍යාපාර සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබන බවත් සදහන්.
COMMENTS