දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාතික තව්හීත් ජමාත් සමග අපි සම්බන්ධ නෑ - ලංකා තව්හිද් ජමාත්
Homeප්‍රවෘත්ති

ජාතික තව්හීත් ජමාත් සමග අපි සම්බන්ධ නෑ - ලංකා තව්හිද් ජමාත්

PropellerAds

රී ලංකාවේ සිදුවු බෝම්බ පිපිරීම් වලට ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානයට සම්බන්ධයක් ඇති බවට පැතිරෙන තොරතුරු තරයේ හෙළා දකින බව එම සංවිධානය ස...

ඥානසාර හිමියන්ට වසර 6 ක සිරදඬුවම්
වැරදි තොරතුරු දෙන පුද්ගලයින්ට පොලිස්පතිගෙන් අනතුරු ඇඟවීමක්
ජනපති හමුවීමට ඉල්ලු සරසවි සිසුන්ට පොලිසියෙන් බාධා (VIDEO)
ජාතික තව්හීත් ජමාත් සමග අපි සම්බන්ධ නෑ - ලංකා තව්හිද් ජමාත්

රී ලංකාවේ සිදුවු බෝම්බ පිපිරීම් වලට ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානයට සම්බන්ධයක් ඇති බවට පැතිරෙන තොරතුරු තරයේ හෙළා දකින බව එම සංවිධානය සඳහන් කරයි.

මෙම ප්‍රහාර මතක් කරන වාතාවක්ම ලේ කඳුළු නඟන දැඩි වේදනාවක් දැනෙන බවත් මනුෂ්‍යත්වය සුළුවෙන් හෝ අගයන කිසිවෙක් මෙම ප්‍රහාරය අනුමත නොකරන බවත් ඔහුන් නිවේනදනයක් නිකුත් කරමින් පවසසයි.

ඉකුත් ප්‍රහාරය සම්බන්ධව මාධ්‍ය වාර්තා කරන විට ජාතික තව්හීද් ජමාඅත් සංවිධානය (NTJ) සම්බන්ධ කොට කරුණු දක්වා තිබුණ බවත් මෙහි නිරවද්‍යතාව පිළිබඳව නොදන්නා නමුත් අමානුෂික ක්‍රියාව කවුරු කළත් ඔවුන්ට දැඩි දඬුවම් නියම කළ යුතු බවට කිසිම සැකයක් නොමැති බවත් ඔවුහු පවසති.

ශ්‍රී ලංකාවේ තව්හීද් ජමාඅත් නොහොත් තව්හීද් නම භාවිතා කරමින් විවිධ සංවිධාන ක්‍රියාත්මක බවත්  මෙලෙසම එක් එක් ප්‍රදේශ වල නම් සමඟ තව්හීද් නම භාවිතා වෙමින් ද විවිධ සංවිධාන ක්‍රියාත්මක වන බවත් ඔවුහු පවසති.

මෙවන් සංවිධාන වලට ත්‍රස්තවාදීන් සමඟ කිසිම සම්බන්ධයක් නැති වගත් මෙවන් නමක් භාවිතා කරමින් NTJ (national thawheed Jammath) යන නමින් සංවිධානයක්ද ක්‍රියාත්මක බවත් ඔවුහු පවසති.

මෙම සංවිධානයෙ නම  ඉකුත් සිදුවීම සම්බන්ධව කතාබහට ලක් වන බැවින් සමහර අය නොදැනුවත් ව ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් (SLTJ) සංවිධානය සමඟ සම්බන්ධ කොට සාවද්‍ය ප්‍රචාර ගෙනයාම තරයේ හෙළා දකින බවත් ඔවුහු පෙන්වාදෙති.

තව්හීද් නම භාවිතා කරමින් විවිධ සංවිධාන ක්‍රියාත්මක වුනද ජාතික තව්හීද් ජමාඅත් සංවිධානයට හා ශ්‍රි ලංකා තව්හීද් ජමාඅත් සංවිධානයටත් කිසිම සමබන්ධයක් නැති බවත් මතවාදමය වශයෙනුත් වෙනස් වන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ වෙයි.

එමෙන්ම නැෂනල් තව්හීද් ජමාඅත් සාමාජිකයින් කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානයටත් කිසිම සම්බන්ධයක් තිබී නැති බවත් ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සහ කුර්ආනයට සහ නබි මගට අනුකූලව විවිධ සමාජ සේවා කටයුතුවල නියෙලෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.

විශේෂයෙන් බුද්ධි අංශ ඒ බව පැහැදිලිව දන්නා බවත්එහෙයින් මෙවන් මිලේඡ්ච ප්‍රහාරයක් සමඟ ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය උපුටා දැක්වීම තරයේ හෙළා දකින බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

(ada.lk)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාතික තව්හීත් ජමාත් සමග අපි සම්බන්ධ නෑ - ලංකා තව්හිද් ජමාත්
ජාතික තව්හීත් ජමාත් සමග අපි සම්බන්ධ නෑ - ලංකා තව්හිද් ජමාත්
http://am.lk/media/k2/items/cache/eed7f7e80c4e72590c6a4eae38c1936f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_635.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_635.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy