ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනියේ පාලනාධිකාරීන් හි වෙනසක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිවරයා විසින් එම වෙනස සිදු ක...
ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනියේ පාලනාධිකාරීන් හි වෙනසක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිවරයා විසින් එම වෙනස සිදු කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුවයි.
පසුගියදා පැවති කැබිනට් රැස්වීමෙන් පසුව අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ජාතික රූපවාහිනියේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි. ඊට ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ රූපවාහිනී සභාපතිනිය පත්කර ඇත්තේ අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් නිසා එය මතභේදයට තුඩු දිය හැකි බවයි.
රූපවාහිනී සංස්ථාව පාඩු ලබන තත්ත්ව ඇති නිසා ඇය සභාපතිනිය කල බව අගමැතිවරයා සදහන් කල විට ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ජාතික රූපවාහිනිය පමණක් නොව ස්වාධීන රූපවාහිනියත් රටත් කඩා වැටී ඇති බවයි. කෙසේ වෙතත් මේ තත්ත්වය මත ජාතික රූපවාහිනිය ස්වාධින රූපවාහිනිය ප්‍රධානීන් සහ සේවක සංගම් සාකච්ඡාවක් සඳහා එන සතියේ ජනාධිපතිවරයා විසින් කැඳවා ඇත.

COMMENTS