දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 04 ක් ආනයනය කරයි
Homeප්‍රවෘත්ති

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 04 ක් ආනයනය කරයි

PropellerAds

අමාත්‍යවරයා පවසන්නේ අයහපත් කාලගුණය සහ නියං කාලගුණය හේතුවෙන් සහල් නිෂ්පාදනය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බවයි. ඒ අනුව සහල් නිෂ්පාදන...

ගිනිඅවි හා උණ්ඩ තොගයක් අත්අඩංගුවට..
රට පුරාම ඇදිරි නීතිය පනවයි..
හලාවත ගැටුමට මුල් වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ් !
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 04 ක් ආනයනය කරයි
අමාත්‍යවරයා පවසන්නේ අයහපත් කාලගුණය සහ නියං කාලගුණය හේතුවෙන් සහල් නිෂ්පාදනය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බවයි. ඒ අනුව සහල් නිෂ්පාදනය 50% කින් අඩු වී ඇති අතර එයට ඇති එකම විකල්පය සහල් ආනයනය බවයි ඔහු පවසන්නේ.
 
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 05 ක් ආනයන කිරීමට රජය තීරණය කර ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කර සතොස අලෙවි සැල් හරහා නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ඉතිරි ප්‍රමාණය ආනයන කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට නියමිත බවයි අමාත්‍යවරයා පවසන්නේ.
 
මේ අතර වැඩි මිලට සහල් විකිණීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී ඇති අතර එම පැමිණිලි සලකා බලා නැවත සහල් සඳහා පාලන මිලක් ගැසට් කිරීමට කටයුතු කරන බව ද බදුර්දීන් ඇමතිවරයා පවසයි. මෙම මාසය අවසන් වනතෙක් වෙළඳුන්ට කල් ලබාදෙන බවත් තවදුරටත් පැමිණිලි ලැබුනහොත් උපරිම මිලක් ප්‍රකාශයට පත්කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 04 ක් ආනයනය කරයි
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 04 ක් ආනයනය කරයි
http://ift.tt/2zkReUg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/04.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/04.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy