ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැති මලික් සමරවික්‍රම යන තිදෙනාගේ රහසිගත හමුවක් ඊයේ දිනයේ සිදුව ඇති බව වාර්තා වෙයි...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැති මලික් සමරවික්‍රම යන තිදෙනාගේ රහසිගත හමුවක් ඊයේ දිනයේ සිදුව ඇති බව වාර්තා වෙයි.
මෙම හමුව සිදුව ඇත්තේ මහනුවර පිහිටි මලික් සමරවික්‍රම මහතාගේ නිවසකදීය. එහිදී ඔවුනට දිවා ආහාරයද සූදානම් කර තිබී ඇත.
එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට මල්වතු මහ විහාරයෙන් ගෞරව සම්මානය ලබා දීමේ උත්සවයට සහභාගී වීමෙන් පසු මෙම හමුව සිදුව තිබේ. මෙහිදී තිදෙනා අතර කුමන ආකාරයෙන් සාකච්ඡාවක් වූයේ දැයි කිසිදු තොරතුරක් නැත.

COMMENTS