දිවයින පුරා සිදු වු පිපිරීම් හේතුවෙන් සියලුම විශ්ව විද්‍යාලවන අධ්‍යන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බව දැනුම් දී තිබේ. මීට අමතරව උතුරු පළා...
දිවයින පුරා සිදු වු පිපිරීම් හේතුවෙන් සියලුම විශ්ව විද්‍යාලවන අධ්‍යන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බව දැනුම් දී තිබේ.
මීට අමතරව උතුරු පළාතේ සියලුම රාජ්‍ය ආයතනවලට හෙට (22) නිවාඩු ලබා දෙන ලෙසට උතුරු පලාත් ආණ්ඩුකාරවර සුරේන් රාගවන් මහතා නියෝග කර ඇත.
COMMENTS