දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වහාම ක්‍රියාත්මකවන පරිදි තවත් ඖෂධ වර්ග 55ක් සහ වෛද්‍ය උපකරණ 7ක මිල අඩු කෙරේ
Homeප්‍රවෘත්ති

වහාම ක්‍රියාත්මකවන පරිදි තවත් ඖෂධ වර්ග 55ක් සහ වෛද්‍ය උපකරණ 7ක මිල අඩු කෙරේ

PropellerAds

වි විධ රෝගයන් සදහා භාවිත කෙරෙන අත්‍යවශ්‍ය ඖෂධ වල ඖෂධ නාමයන් 55 ක මිල අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය...

දයාසිරි රහසින් වැලිකඩට ගොස් ඉසුරු බණ්ඩාර සමග කාමරයක කතා කරලා?
වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි ත්‍රස්තවාදීන්...ඉදිරියේ දී සියල්ල හෙළිවෙයි - නිහඬව සිට අමැති ටිරාන්ගෙන් තීරණාත්මක ප්‍රකාශයක් - පෙරටුගාමීන්ට වෙනමම අමතයි (VIDEO)
හෙට මැච් එක ගහන්න තිබියදී භානුක අද තරගාවලියෙන්ම අයින් වෙයි!
විවිධ රෝගයන් සදහා භාවිත කෙරෙන අත්‍යවශ්‍ය ඖෂධ වල ඖෂධ නාමයන් 55 ක මිල අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය ඊ‌යේ පෙරවරුවේ නිකුත් කෙරිණ.


මෙම ඖෂධ නාමයන් වල මිල අඩු කිරීමත් සමග මෙරට වෙළෙදපොලෙහි පවතින ඖෂධ වෙළෙද නාමයන් දහසකට අධික සංඛ්‍යාවක මිල අඩු වීමට නියමිතයි. මීට අමතරව දැනට අත්‍යවශ්‍ය තත්වයේ පවතින වෛද්‍ය උපකරණ 7කද මිල අඩු කර ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2015 අංක 5 දරණ විධිවිධානයන්ට අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම මිල අඩු කිරීම් සියල්ල සිදු කර ඇත. ඒ අනුව අදාළ ඖෂධ වර්ග සහ වෛද්‍ය උපකරණ සියල්ලෙහි උපරිම සිල්ලර මිල සංශෝධිත නව මිල දර්ශනයට අනුකූල විය යුතු අතර කිසිදු අයුරකින් මෙම නව මිල ගණන් වල ඉහල දැමීමක් සිදු නොකළ යුතුය. ආනයනයකරු හෝ නිෂ්පාදකයා විසින් අදාළ ඖෂධයේ හෝ උපකරණයෙහි මිල එහි මුද්‍රණය කිරීමද අනිවාර්යයෙන් සිදු කළ යුතුය.

ගැසට් නිවේදනය මගින් මිල අඩු කෙරුණු ඖෂධ වර්ග සහ වෛද්‍ය උපකරණ ලැයිස්තුව පහතින්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වහාම ක්‍රියාත්මකවන පරිදි තවත් ඖෂධ වර්ග 55ක් සහ වෛද්‍ය උපකරණ 7ක මිල අඩු කෙරේ
වහාම ක්‍රියාත්මකවන පරිදි තවත් ඖෂධ වර්ග 55ක් සහ වෛද්‍ය උපකරණ 7ක මිල අඩු කෙරේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaKtO8RSR3vdreWUx5PZ_VXTC46JJxE40oesrQRNmFWNeEwf15RoUsNJ_opbOQYBHRzxg9gCvc-YeGFm5JOnEBTd9K1_9BUtgrrFoZKZzrumnZu6mRVDoLIUwMxxu_xf-XV1BwmtcS7UM/s320/rajitha-medicine.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaKtO8RSR3vdreWUx5PZ_VXTC46JJxE40oesrQRNmFWNeEwf15RoUsNJ_opbOQYBHRzxg9gCvc-YeGFm5JOnEBTd9K1_9BUtgrrFoZKZzrumnZu6mRVDoLIUwMxxu_xf-XV1BwmtcS7UM/s72-c/rajitha-medicine.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/55-7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/55-7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy