අ ද දිනය තුලදී පූජිත ජයසුන්දර මහතා පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. පොලි...
අද දිනය තුලදී පූජිත ජයසුන්දර මහතා පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.
පොලිස්පතිවරයා ඉල්ලා අස්වන බව තමනට දන්වා ඇති බවද ඔහු කීය.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මන්දිරයේදී පැවති මාධ්‍ය ප‍්‍රධානීන්ගේ හමුවේදීය.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පති හා ආරක්‍ෂක ලේකම් තම වගකීම ඉටු කර නැති බවත් තමනට ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් කර නොතිබූ බවත් ජනාධිපතිවරයා පැවසීය.

COMMENTS