දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ධීවර ගැටළුවට මහින්ද - මංගල ඉන්දියාවට
Homeප්‍රවෘත්ති

ධීවර ගැටළුවට මහින්ද - මංගල ඉන්දියාවට

PropellerAds

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන ඔක්තෝබර් මාසයේදී ධීවර අමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය...

රනිල්ගේ අතිශය සමීපතමයෙකු ගෝටාට සහාය දෙන්න එයි
'දෙමළ නාමපුවරුවක් දිරවගන්න බැරි රාජපක්ෂලාට ජාතික සමගිය ගොඩනගන්න බෑ '- අනුර (VIDEO)
ජනපති මෛත්‍රීගේ අවසන් ගිනිකෙළි සංදර්ශනය නොවැම්බර් මුල සිට
ධීවර ගැටළුවට මහින්ද - මංගල ඉන්දියාවට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන ඔක්තෝබර් මාසයේදී ධීවර අමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සදහන් කළේ ඔක්තෝබර් මස පළමු සති දෙක තුළ මෙම සංචාරය සිදුකිරීමට නියමිත බවයි.

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම නතර කිරීම සඳහා ඉන්දීය බලධාරීන් සමග සෘජු සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණයි.

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 6000ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට අහිමි වේ.

සතියකට මසුන් මෙට්‍රික් ටොන් 600ක් පමණ ඉන්දීය ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාවෙන් අල්ලාගන්නා බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම හේතුවෙන් උතුරේ ධීවර පවුල් 50,000ක් පමණ පීඩාවට පත්ව සිටින බව ද වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ධීවර ගැටළුවට මහින්ද - මංගල ඉන්දියාවට
ධීවර ගැටළුවට මහින්ද - මංගල ඉන්දියාවට
http://ift.tt/2c060Zz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_780.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_780.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy