නව කැලණි පාලමේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් පාලම මතින් වාහන ධාවනය කිරීම හෙට (03) සිට 05 වනදා දිවා හා රාත්‍රී කාලයේ වරින් වරින් වර රථ වාහන ග...
නව කැලණි පාලමේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් පාලම මතින් වාහන ධාවනය කිරීම හෙට (03) සිට 05 වනදා දිවා හා රාත්‍රී කාලයේ වරින් වරින් වර රථ වාහන ගමනය සීමා කරන බව පොලීසිය නිවේදනය කරයි.
මේ හේතුවෙන් කොළඹ - නුවර මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹට පිවිසිමේදී හා කොළඹින් පිටවීමේදී කැලණි වට රවුම අසළදී වාහන තදබදයක් ඇතිවිය හැකි බවද පොලීසිය පවසයි.
ඒ හේතුවෙන් වාහන තදබදය අවම කර ගැනීම සඳහා සුදුසු විකල්ප මාර්ග භාවිත කරන ලෙස පෙලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
COMMENTS