බ ලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් කිරිමැටිතැන්න ප්‍රදේශයේ සැක කටයුතු කැබි රථයක් සහ නිවසක් පරික්ෂා කරිමේදි එම නිවස තුල තිබි පාර්ලිමේන්තුව...
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් කිරිමැටිතැන්න ප්‍රදේශයේ සැක කටයුතු කැබි රථයක් සහ නිවසක් පරික්ෂා කරිමේදි එම නිවස තුල තිබි පාර්ලිමේන්තුවට ඇතුළු වීමේ අවසර පත්‍ර හයක්, ජිිව උණ්ඩ දෙකක් ,බයිසිකල් බෝලයක්, පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලස්මක්, ජංගම දුරකතන දෙකක් , සහ සිමි කාඩිපත් හකක් ඊයේ (24) පස්වරුවේදි සොයා ගත් බව පොලිසිය කියයි.
කැබ් රථය පරික්ෂා කිරීමේදී එහි පිටුපස කොටසේ අගල් හතරක පමණ ව්‍යජ තට්ටුවකින් සමන්විත වන පරිදි සකස් කර ඇති බව පොලිසිය පැවැසිිය. මෙහිදි විසි හත් හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කොළඹ ප්‍රදේශයේ අවන්හලක සේවය කර ඇති බවට පොලිසිය විසින් තොරතුරු අණාවරණය කරගෙන තිබේ.
බලන්ගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව බලන්ගොඩ පොලිසියේ නිළධාරීන් විසින් මෙම නිවස සහ කැබි රථය පරික්ෂා කර තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (25) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමයි.
බලන්ගොඩ නලින්ද වලේබොඩ

COMMENTS