මා කදුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කර ඊයේ (23) ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේ ආරක්ෂක අංශ භාරයට ගැණුනු හය දෙනාගෙන් ...
මාකදුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කර ඊයේ (23) ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේ ආරක්ෂක අංශ භාරයට ගැණුනු හය දෙනාගෙන් ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු තුන් දෙනෙකු ප‍්‍රශ්න කිරීම්වලින් පසු අද (24) උදෑසන මුදාහැර තිබෙනවා.
අනෙක් තුන්දෙනා අතර මීට ඉහතදී පිළියන්දල ප‍්‍රදේශයේ වැටලීමක් සඳහා ගිය අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවෙකුද සිටින බවයි හෙළි වී තිබෙන්නේ.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඒ පිළිබදව කරුණු සඳහන් කළා.

COMMENTS