ආ රක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්...
ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා පත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දයා රත්නායක මහතාව මෙම තනතුර සඳහා පත් කර ඇත.
දයා රත්නායක මහතා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 20 වන හමුදාපතිවරයා ලෙස 2013 අගෝස්තු 01 වනදා සිට 2015 පෙබරවාරි 21 වනදා දක්වා සේවය කළේය.

COMMENTS