දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හම්බන්තොට ඉඩම් යළි පවරා ගැනීමට සැරසෙයි
Homeප්‍රවෘත්ති

හම්බන්තොට ඉඩම් යළි පවරා ගැනීමට සැරසෙයි

PropellerAds

ජනතා විරෝධය හේතුවෙන් අතරමග නතර කර දමා තිබූ හම්බන්තොට ඉදි කෙරෙන චීන කර්මාන්ත පුරය සඳහා ඉඩම් පවරා ගැනීම ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි ඉඩම්...

'ආවා කල්ලිය ගැන බියවිය යුතු නැහැ' - වන්නි ආඥාපති
යාපනය සිසුන් ජනපති, අගමැති හා විපක්ෂ නායක හමුවෙයි
දුම්රිය ගේට්ටුකරුවන් අදත් වර්ජනයේ
හම්බන්තොට ඉඩම් යළි පවරා ගැනීමට සැරසෙයි

ජනතා විරෝධය හේතුවෙන් අතරමග නතර කර දමා තිබූ හම්බන්තොට ඉදි කෙරෙන චීන කර්මාන්ත පුරය සඳහා ඉඩම් පවරා ගැනීම ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් අයි. එස්‌. කේ. මහානාම මහතා පවසයි.

කර්මාන්ත පුරය සඳහා හම්බන්තොට, මාතර සහ මොණරාගල දිස්‌ත්‍රික්‌කවල පිහිටි රජයට අයත් හිස්‌ ඉඩම් සහ අනවශ්‍ය පෞද්ගලික ඉඩම් අදියරෙන් අදියර රජයට පවරා ගැනීමට ඉඩම් අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

පවරා ගැනීමට සැලසුම් කර ඇති මුළු ඉඩම් ප්‍රමාණයෙන් සියයට 95 ක්‌ම රජයට අයත් ඉඩම් බවද ලේකම්වරයා පැවසී ය.

විපක්‍ෂයේ ඇතැම් දේශපාලනඥයින් සහ සංවිධානාත්මක කණ්‌ඩායම් විසින් ගෙන ගිය ජනතාව නොමග යැවීමේ ප්‍රචාරය නිසා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කර්මාන්ත පුරයට අයත් වන ප්‍රදේශවල ඉඩම් මැනීමට නොහැකි වූ බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හම්බන්තොට ඉඩම් යළි පවරා ගැනීමට සැරසෙයි
හම්බන්තොට ඉඩම් යළි පවරා ගැනීමට සැරසෙයි
http://ift.tt/2imzuCT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_669.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_669.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy