ජාතික ගමනාගමන කොමිසම අද(06) පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතය. මීට අමතරව මේ සතිය තුළදී සංචාරක මණ්ඩලය හා ගුව...
ජාතික ගමනාගමන කොමිසම අද(06) පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතය.
මීට අමතරව මේ සතිය තුළදී සංචාරක මණ්ඩලය හා ගුවන් සමාගම ද කැඳවන බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසී ය.
මේ වනවිට ආයතන 19ක් සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
COMMENTS