ශ්‍රිලංකා ක්‍රිකටි කණ්ඩායමෙ කඩුලු රකින්නා වශයෙන් ආරමිභක පිතිකරු ලෙස කටයුතු කරන නිරෝශන් දික්වැල්ල පසුගිය තරග සංචාර හතරකදිම පිතිකරනයෙන් අසාර...
තවද පසුගියදා නිමාවට පත්වු අන්තර් පළාත් තරගාවලියේ තරග හතරකදීම දික්වැල්ල රැස්කර තිබුනේ ලකුනු 36ක් පමනි.එවැනි පසුබිමක ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නිරෝශන් දික්වැල්ලව 2019 ලෝක කුසලාන සංවිතයට නමි කරන ලෙස තේරීමි කමිටුවට බලපෑමි කොට තිබෙන බව සදහන් වෙ.මෙ පිලිබදව අමාත්‍යවරයා තේරිමි කමිටු සාමාජික අසන්ත ද ඩි මෙල් මහතාට කර තිබෙන ඉල්ලිම ඔහු ප්‍රතික්ශේප කොට තිබෙන බව සදහන් වෙ.හරීන් හා දික්වැල්ල ඥාති සහෝදරයන් බවද වාර්ථා වෙයි.
උපුටාගැනිම - ලංකාලෝඛය.
COMMENTS