ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානය වැඳ පුදා ගත්තා. එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා විහාරාධිපත...
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානය වැඳ පුදා ගත්තා.
එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අනතුරුව විහාරස්ථානය වැඳපුදා ගත් ජනාධිපතිවරයා නාගදීප පුරාණ රජමහා විහාරස්තාවනයේ කෞතුකාගාරය නැරඹීමටද එක් වුණා.
රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

COMMENTS