කො ළඹ පිටකොටුව ගෑස් පහ මන්සන්ධියේ තිබී හමුවූ සැකකටයුතු යතුරු පැදියක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පුපුරවා හැර විනාශ කර තිබෙනවා. පොලිසි...
කොළඹ පිටකොටුව ගෑස් පහ මන්සන්ධියේ තිබී හමුවූ සැකකටයුතු යතුරු පැදියක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පුපුරවා හැර විනාශ කර තිබෙනවා.
පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව කරන ලද මෙහෙයුමකදී මෙම යතුරු පැදිය පුපුරවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස පිපිරවූ යතුරු පැදිය තුල කිසිඳු පුපුරන ද්‍රව්‍යක් නොතිබූ බව පොලිසිය සඳහන් කරනවා.
පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව කරන ලද මෙහෙයුමකදී මෙම යතුරු පැදිය පුපුරවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස පිපිරවූ යතුරු පැදිය තුල කිසිඳු පුපුරන ද්‍රව්‍යක් නොතිබූ බව පොලිසිය සඳහන් කරනවා.
COMMENTS