මු ස්ලිම් අන්තවාදී දේශන ඇතුලත් කැසට් පට සමග හිටපු පූජකවරයෙක් රාජගිරිය නාවල පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා. ...
මුස්ලිම් අන්තවාදී දේශන ඇතුලත් කැසට් පට සමග හිටපු පූජකවරයෙක් රාජගිරිය නාවල පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
මෙම පූජකවරයා සතුව අන්තවාදී කැසට් පට 14ක් , කොච්චිකඩේ කතෝලික දේවස්ථානයේ ඡායාරූප හා ජංගම දුරකතනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මීට මාස දෙකකට පමණ පෙර මෙම පුද්ගලයා රාජගිරියේ මුස්ලිම් පල්ලියේ අන්තවාදී දේශන පවත්වා ඇති අතර පසුව එහි සිටි ඉස්ලාම් බැතිමතුන් ඔහුව නෙරපා ඇති බව සඳහන්. කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධව වදිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

COMMENTS