පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු ඇතුළු 6 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ. පොලි...
පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු ඇතුළු 6 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අදාළ පිරිස අද අලුයම 5 ට පමණ ඩුබායි සිට දිවයිනට පැමිණි බවයි.
ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
COMMENTS