මෙරට විශාලතම ජංගම දුරකථන ජාලය සහ විශාලතම අන්තර්ජාල සේවා සපයන්නෙකු වන ඩයලොග් සමාගම විසින් මෙරට තුල මුල්වරට 5 තාක්ෂණය හඳුන්වා දෙන බව නිවේදනය...
මෙරට විශාලතම ජංගම දුරකථන ජාලය සහ විශාලතම අන්තර්ජාල සේවා සපයන්නෙකු වන ඩයලොග් සමාගම විසින් මෙරට තුල මුල්වරට 5 තාක්ෂණය හඳුන්වා දෙන බව නිවේදනය කර තිබේ.
ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ දැක්වෙන්නේ එය දකුණු ආසියාවේ මුල්වරට මෙරටදී සිදුවන බවයි. කෙසේ වෙතත් ඩයලොග් ෆේස්බුක් නිල පිටුවට ප්‍රතිචාර දක්වමින් මෙරට ඇතැම් සමාජ ජාල පරිශීලකයන් සමාගමේ සේවා සැපයීම සම්බන්ධයෙන් එල්ල කරමින් සිටින්නේ දැඩි විවේචනයන්ය.
කෙසේ වෙතත් මෙරට දැනට ඇති අන්තර්ජාල හා දුරකනත සේවා සපයන්නන් අතරින් ඩයලොග් සමාගම ඉතා ඉදිරියෙන් සිටින බව පොදු පිලිගැනීමයි.

COMMENTS