සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ලබන වසරේ(2018) ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට...
සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ලබන වසරේ(2018) ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
එහි පළමු කණ්ඩායම ලෙස සිසුන් 75 ක් බදවාගන්නා ලෙසත් අමාත්‍යවරයා පැවසුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද(29දා) පාර්ලිමේන්තුවේදීය.
COMMENTS