බෞ ද්ධ පන්සල් 50කට ඉදිරියේදි මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බොදු බල සේනාවේ සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිය...
බෞද්ධ පන්සල් 50කට ඉදිරියේදි මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බොදු බල සේනාවේ සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ අදහස් පළ කළේ අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදි.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් බන්ධනාගාරයට පැමිණෙන ලෙසද උන්වහන්සේ මාධ්‍යවේදීන්ට ආරාධනා කළා.
එමෙන්ම, රටේ පවතින හදිසි තත්ත්වය පහව යනතුරු වෙසක් හා පොසොන් උත්සව මෙන්ම වෙනත් උත්සව පැවැත්වීමෙන් වළකින ලෙස ද උන්වහන්සේ ඉල්ලීමක් කළා.
ඥානසාර හිමියන් මාධ්‍යයට දැක්වූ අදහස් පහතින්....

COMMENTS