එළැඹෙන 9 දා සිට පැය 48ක අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. වැටුප් විෂම...
එළැඹෙන 9 දා සිට පැය 48ක අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය දක්වමින් 9 දා මධ්‍යම රාත්‍රී 12.00 සිට මෙම වර්ජනය සිදුකිරීමට නියමිතව තිබේ.
වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය දක්වමින් 9 දා මධ්‍යම රාත්‍රී 12.00 සිට මෙම වර්ජනය සිදුකිරීමට නියමිතව තිබේ.
COMMENTS