පා ස්කු ප්‍රහායේ මහ මොළකරුවා ලෙස සැලකෙන ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම්ගේ පවුලේ සියලු දෙනා ප්‍රහාරයට දින තුනකට පෙර සිට අතුරුදන්ව...
පාස්කු ප්‍රහායේ මහ මොළකරුවා ලෙස සැලකෙන ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම්ගේ පවුලේ සියලු දෙනා ප්‍රහාරයට දින තුනකට පෙර සිට අතුරුදන්ව සිටින බව සහරාන් හෂීම්ගේ සොහොයුරියක පවසනවා.
සහරාන් හෂීම්ගේ සොහොයුරියක වන මොහමඩ් හෂීම් මදානියා ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත්තේ තමන් පසුගිය 18 වැනිදා කාත්තන්කුඩිහි පිහිටි නිවසට ගිය බවයි.
ඒ සිය දෙමව්පියන්ට ආහාර ලබාදීම පිණිසයි. කෙසේ වෙතත් තම දෙමව්පියන් සහ එම නිවසේ සිටි සොහොයුරන් දෙදෙනා, සොහොයුරිය හා සහරාන් හෂීම්ගේ පවුලේ සියලු දෙනා එහි නොසිටි බවත්, ඉන්පසු ඔවුන් අතුරුදන්ව සිටි බවත් ඇය පවසනවා.
අප්‍රේල් 18 වැනිදා සිට ඔවුන් පිළිබඳව කිසිදු තොරතුරක් නොදන්නා බවයි ඇයි වැඩිදුරටත් පවසන්නේ.
දෙවියන් විසින් ලෝකය නිර්මාණය කර ඇත්තේ මුස්ලිමුන් සඳහා පමණක් බව සහරාන් ප්‍රකාශ කළ බවත් ඔහුගේ බොහෝ ප්‍රකාශවලට තම සැමියා එකඟ නොවූ බවත් ඇය සඳහන් කරනවා. මේ නිසා වසරකට වැඩි කාලයකට පෙර ඇයගේ පවුල සහරාන් සමග සබඳතා අත්හැර තිබෙනවා.

COMMENTS