පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සඳහා උපයෝගී කරගන්නා ප්‍රධාන ජලාශවල ජලමට්ටම අඩුවීමෙන් ජල විදුලි උත්පාදනය සීඝ්‍රයෙන් පහත ගොස...
පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සඳහා උපයෝගී කරගන්නා ප්‍රධාන ජලාශවල ජලමට්ටම අඩුවීමෙන් ජල විදුලි උත්පාදනය සීඝ්‍රයෙන් පහත ගොස් තිබේ.
මේ හේතුවෙන් දෛනික විදුලි පරිභෝජනයේදී අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කාසල්රී, මාවුස්සාකැලේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල සහ සමනලවැව ජලාශවල ජල මට්ටම 41.8% ක තත්ත්වකට පහත ගොස් තිබීම ඊට හේතුව බව ද සදහන් වේ.
COMMENTS