උතුරු, උතුරු මැද නැගෙනහිර හා වයඹ පළාත්වල හා හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවල බොහෝ ස්ථාන වල හෙට දිනය සඳහා උණුසුම් කාලගුණය වැඩි අවධානය යො...
උතුරු, උතුරු මැද නැගෙනහිර හා වයඹ පළාත්වල හා හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවල බොහෝ ස්ථාන වල හෙට දිනය සඳහා උණුසුම් කාලගුණය වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. අදට (09) වලංගුවන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
COMMENTS